යටියන්තොට සභාපතිත් පගාවක් අරන්


කුකුළු ගොවිපළකට බලපත්‍රයක් දීම සදහා රුපියල් පහළොස් දහසක අල්ලසක් ගත්තැයි යටියන්තොට ප්‍රාදේශිය සභාපති යු ඩී වසන්ත කුමාර අල්ලස් හා දුෂණ කොමිසම විසින් අද (12)  අත්අඩංගුවට ගනු ලැබීය.