යටින් ගෝන මස් : උඩින් රෙදි


මෑතදී උතුරු විල්පත්තුවේ ජනාවාස ඇති කළ පැත්තේ දී ගෝනකු මරූ බව කියන දෙදෙනකු කිලෝ 25ක මස් සමඟ අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කියති.

මස්වලට උඩින් රෙදි අතුරා තිබූ බවත් සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔවුහු පවසති.