නීතී විරෝධි ලෙස ග්‍රෑම් 100 ක රන් බිස්කට් හතරක් යට ඇදුමෙහි සඟවාගෙන ඉන්දියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් චෙන්නායි ගුවන්තොටුපළේ රේගුවෙන් අද (06)අත්අඩංගුවට ගත් බව විදේශ අමාත්‍යංශය කියයි.