යක්කල අලුත්ගමදී බස් රථයක් හා වෑන් රියක් ගැටීමෙන් දස දෙනෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කළ බව ගම්පහ පොලිසිය කියයි.
කුඩා දරුවන් සිව් දෙනකු තුවාලකරුවන් අතර සිටින බව පොලිසිය පවසයි.
තුවාල කරුවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි කියයි.
කොළඹ සිට ගම්පොළ දක්වා ගමන් ගත් වෑන් රියක් සහ නිට්ටඹුව සිට ගම්පහ බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මෙසේ අනතුරට ලක්වී ඇත.
ජායාරූප - තිලකරත්න දිසානායක

![20160420_074924_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/20160420_074924_resized1.jpg)
![20160420_075155_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/20160420_075155_resized1.jpg)
![20160420_075253_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/20160420_075253_resized1.jpg)
![20160420_080255_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/20160420_080255_resized1.jpg)
![20160420_080409_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/20160420_080409_resized1.jpg)
