යකඩ යකා බිළි දෙකක් ගනී


මහනුවර කොළඹ දුම්රියේ ගමන් කළ තරුණියක අද (21)සවස වේයන්ගොඩදී දුම්රියෙන් වැටී මරුමුවට පත් වූ බවත්, සිරුර ගම්පහ දුම්රිය පොළට බාර දුන් බවත් දුම්රිය සේවය කියයි.

මේ අතරරත්ගම ඕවකන්දේදී අද උදේ මරදාන ගාල්ල දුම්රියේ ගැටුණු තිස් දෙහැවිරිදි දෙදරු මවක මිය ගියාය.