යකඩ පාළම කැඩී පන්සලේ සේවක මරුට


කැලණිය  හුණුපිටියේ  ජගත් රණවිරු මාවතේ යකඩ පට්ටම් පාළම කඩා වැටී පන්සලක සේවකයකු ඇළට වැටීමෙන් මිය ගොස් ඇතැයි කිරිබත්ගොඩ පොලීසිය කියයි.