යකඩ ගොඩෙන් කම්හල්කරු අමාරුවේ


විදුලි රැහැන් ඇදීමට ගන්නා යකඩ උපකරණ 184ක් පිළියන්දල මොරටු පාරේ කම්හලකින් සොයා ගත් බව විදුලිබල මණ්ඩලය කියයි.

කම්හල්කරු ද පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

රුපියල් 400ක් වටිනා මේ උපකරණයක් රුපියල් 100 ගණනේ මිලට ගත් බව කම්හල්කරු කියා ඇත.