යකඩ එකතු කරන්නෝ දුක කියති


යකඩ තීරුබදු රහිතව පිටරටින් ගෙන්වීමට අවසර දීම නිසා තම ජීවිකාව අනතුරේ යැයි කියමින් සමස්ත ලංකා පරණ යකඩ එකතුකරන්නන්ගේ සංගමය අද (16) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේය.

පරණ යකඩ කිලෝවකට ලැබෙන උපරිම මිල රුපියල් 15 ක් බව ඔවුහු කියති.

කොළඹ මාර්ග රැසක දැඩි වාහන තදබදයක් ද ඇතිවිය.

iron_20151016-3 iron_20151016-4 iron_20151016-10 iron_20151016-20 iron_201510160