හලාවත දැදුරුඔය මෝය කටේ ධීවර යාත්‍රාවක් පෙරලී ධීවරයකු අතුරදන් වී තවත් ධීවරයකු පිහිනා ගොඩට පැමිණි බව ධීවරයෝ කියති. මේ බෝට්ටුවේ දෙදෙනෙක් සිටියහ.