මෝදර ධීවර වරායේ පරණ හොරකමක්


මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ අවසන් කාලයේ ධීවර අමාත්‍යාංශයේ සිදු වී යැයි කියන පොලිස් කොමිසමට පැමිණීලි  කර බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා කීවේය.

මෝදර ධීවර වරායේ අත යටින් කුණු කොල්ලයට පෞද්ගලික අංශයට  පවරා ඇතැයි බොරැල්ලේ පැවැති එකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක දී ඔහු පැවසුවේය.

IMG_3990 copy IMG_4009 copy IMG_4019 copy