මෝදර ද ලා සාල් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 87 වැනි මහා සභා රැස්වීම ඉරිදා (14) පෙරවරු 10 සිට එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
2016/2017 වසර සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම ද එදින සිදුවන බව ආදි ශිෂ්‍ය සංගමය කියයි.
072 69 11 279 හා 077 8 280 879 අංකවලින් සංගමයේ ලේකම් ජෙරාජ් මහතා අමතා වැඩි විස්තර ලබා ගත හැකි බව ද ආදි ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.

