මෝදනා පිංකම


ඉතාලියේ මෝදනා මෛත්‍රී විහාරස්ථානයේ කඨින පිංකම පසුගිය සති අන්තයේ දී පැවැත්විණි.

ඉතාලියේ නන් දෙසින් මහා සංඝරත්නය මෙන්ම අති විශාල පිරිසක් මෙයට එක් වූහ.

විහාරාධිපති මෙදිරිපිටියේ විමලරතන හිමියන්ගේ අනුසාසකත්වයෙන් විහාරස්ථාන දායක සභාව විසින් මෙය සංවිධානය කළේය.