දකුණු කොරියා ජාතික නිරුපන ශිල්පිනියක් වන හෑන්ග් මියොකු බොහො රුමත් තරුණියකි. ප්ලාටික් සෑත්කම් කිහිපයක් කිහිපයක් මගින් මුහුනේ ඔපය වෑඩි කරගත් මියොකුට ලස්සන තව තවත් වෑඩි කර ගෑනිමට අවශය විය. වෛද්‍ය උපදෙස් පසෙකලු ඈය නොයක් ක්‍රමවේද ඒ සදහා භාවිතා කළාය. තෙල් විශෙෂයක් සමග තවත් බොහෝ දේ ඈය තම මුහුනට එන්නත් කටු මගින් ඈතුල් කලාය. ක්‍රමයෙන් ලස්සන මුහුණ විරුප වු අතර ඈගේ ජිවිතය බේරා ගෑනිම සෑත්කම් දහයක් කිරිමට වෛද්‍යවරුනට සිදුවිය.