පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ කැත්තපහුවේදී මොටර් රථයක් ත්‍රිරෝද රථයක ගැනීමෙන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි. ත්‍රිරෝද රියේ ගැටුණු මෝටර් රථය අඹගසක වැදී නතර වී ඇතැයි පොලිසිය පවසයි.