‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි‘ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව සඳහා අද (3) කුලියාපිටිය ලබුයායේ දී මුල්ගත් තැබිණි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැති අතර කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු වසර දෙකකදී නිම කිරීමට නියමිතය.






