මොරිටානියා ජනාධිපති මොහොමඩ් එලාසිස් ඇතුළු 40 දෙනකුගෙන් පමණ යුත් දූත පිරිසක් ඕස්ට්‍රේලියාවේ සිට සියරට ලබා යන ගමන් කොළඹට පැමිණියේය.
අද දහල් ඔවුන් යළි මොරිටානියාව බලා පිටත්වීමට නියමිතය.
ඔස්ට්‍රේලියාවට යන ගමන්ද එලාසිස් මහතා කටුනායක නතරවිය.