මොරටුවේ සුළං සැරවෙයි


මොරටුවේ වර්ෂාවත් සමඟ ඇතිවූ තද සුළඟකින් නිවාස කිහිපයකට හානිවී  ඇත. මොරටුව ලක්ෂපතිය, රාවතාවත්ත ඇතුළු ග්‍රාම සේවා වසම් 4 ක  නිවාස 100කට පමණ හා දේපළවලට මින් හානි සිදුවී ඇතැයිද කටුබැද්ද ප්‍රදේශයේදී පාරට අතු කඩා වැටීමෙන් ගමනාගමන කටයුතුවලටද බාධා ඇතිවූ බව පොලිසිය කියයි.

ට්‍රාන්ස්ෆෝමරයක් මතට ගසක් කඩා වැටීමෙන් මාර්ග අවහිරතාවයක් ද ඇතිවිය. 

2014-12-15-08.35.52 2014-12-15-08.41.24 2014-12-15-08.48.38 2014-12-15-08.56.35

ඡායාරූප - ප්‍රසංග සිල්වා

pizap.com14186183625041 pizap.com14186183912552 pizap.com14186184357173 pizap.com14186184649214 pizap.com14186185454775 pizap.com14186185826326 pizap.com14186186133247 pizap.com14186186494838 pizap.com14186187723981 pizap.com14186187986962 pizap.com14186188276883 pizap.com14186188575904

ඡායාරූප- බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

වීඩියෝ දර්ශන - බිමල් ශ්‍යාමන් ජයසිංහ