මොරටුවේ කඩ දෙකක් ගිනි ගනී


මොරටුව මෝල්පේ විදුලි බඩු කඩයක් හා සිල්ලර කඩයක් ගිනි  ගෙන මහා ගින්නක් ඇති වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. කඩ දෙකම මුළුමනින්ම දැවී යනතුරු කිසිවෙක් උදවිවක්  නොකළ බවද දැනගන්නට ඇත.