මොරටුවේ අනතුරින් තිදෙනෙක් මරුට


බිමල් ශ්‍යාමන් බණ්ඩාර
මොරටුව එගොඩඋයනේ දී අද (18) සවස සිදු වූ බස් සහ ලොරි අනතුරකින් බස් නැවතුමේ සිටි මගීන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. බසයේ හැපුණු ලොරිය මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුමේ සිටි පිරිස යටකරගෙන ගොස් නැවතී ඇත. මියගිය අය අතර  කාන්තාවෝ දෙදෙනෙකි.