මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සංවිධායකත්වයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුහු එම විශ්ව විද්‍යාලයේ සිට කටුබැද්ද දක්වා පාගමනින් යති.
මේ හේතුවෙන් 255 කොට්ටාව - ගල්කිස්ස බස් මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා වී ඇති අතර සිසුහු 500කට අධික පිරිසක් පාගමනට එක්ව සිටිති.









