රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක කුසලාන තරගාවලයේ පළමු දිනයේ පැවති අවසන් තරගයෙන් ශී‍්‍ර ලංකාවේ මොරටුව ශාර්ක්ස් කණ්ඩායම පරදවා කඩුලූ 8 ක පහසු ජයක් ලබාගැනීමට බංගලාදෙශයේ ලිබරල් ආර්ට්ස් කණ්ඩායම සමත්විය.
මොරටුව ශාර්ක්ස් විශ්ව විද්‍යාල කණ්ඩායම ඕවර 20 තුළදී කඩුලූ 8 ක් දැවී 86
(සහන් පෙරේරා 12, දුගිත් අබේසේකර 20, අර්මන් බාෂා 11/2, අසීෆ් සේසාද් 27/2, ටැන්මෝයි රොයි 11/2)
ලිබරල් ආර්ට්ස් විශ්ව විද්‍යාල කණ්ඩායම ඕවර 9.3 ක් තුළදී කඩුලූ 2 ක් දැවී 88
(ජෙසී අහමඞ් 29, හසාන් ජමාඞ් 35)