මොරටුව එගොඩ උයනේ සුනන්දෝපානන්දාරාමයේ මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගර සභාවේ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර ඇතුළු සැකකරුවන් නව දෙනා අද මොරටුව මහේත්‍රාස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුහ.
ඔවුනට නීතීඥ සහය නොදෙන ලෙසට ඉල්ලමින් උසාවිය ඉදිරිපිට පාරේ අදත් උද්ඝෝෂණයක් ඇරැඹිණි.