(යොහාන් භාසුර)
මොරටුව - පිටකොටුව මාර්ග අංක 100 පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පැවසීය.
එම මාර්ගයේ ධාවනයට නව බස් රථයක් යෙදවීම වර්ජනයට හේතුව බව ද එම අධිකාරිය කියයි.