ජල සම්පාදන මණ්ඩලයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළැයි සැකපිට මොරටුව හිටපු නාගරික මන්ත්‍රීවරියක සැකපිට අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂයක් වංචා කළැයි මොරටුව කොරළවැල්ලේ පදිංචිකරුවකු අද දහවල් පොලිසියට පැමිණිලි කළේය.