මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවකුට පහරදුන්නැයි විරෝධය දක්වමින් විශ්ව විද්‍යාල සිසුහු අතේ කළු පටි පැළඳ, කලු කොඩි ඔසවාගෙන අද උදේ කටුබැද්ද මංසන්ධියෙන් පාගමනක් ඇරැඹූහ.
දෙදහස් පන්සියයක් පමණ සිසුහු ඊට එක් වී සිටිති.
උද්ඝෝෂකයන් කියනුයේ තම සගයාට එල්ලවූ ප්‍රහාරය හෙලා දකිමින් පා ගමනින් මොරටුව විශ්ව විද්‍යාලයට යන බවයි.