ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙල මොරටුව විශ්ව විද්‍යාලයේ හා අවට කී‍්‍රඩාංගන රැසක පැවැත්විණි.
සත්කාරක විශ්ව විද්‍යාලය ලෙස මොරටුව විශ්ව විද්‍යාලය කටයුතු කළේය.
ශූරතාවය මොරටුව විශ්ව විද්‍යාලයටද අනුශූරතාවය කොළඹ විශ්ව විද්‍යාලයටද හිමි විය.
තරගාවලියට විශ්ව විද්‍යාල 14 ක සිසුහු 5200 ක් එක් වුහ .ඔවුහු කී‍්‍රඩා 22 ක් අංශ 35 ක් යටතේ තරග කළහ . උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතා ප්‍රධාන අමුත්තා විය.
1 - ශූරතාවය මොරටුව විශ්ව විද්‍යාලය
2 - අනු ශූරතාවය කොළඹ විශ්ව විද්‍යාලය
ශූරතා සටහන
1 |
මොරටුව |
321-5 |
2 |
කොළඹ
|
312 |
3 |
ශ්‍රී ජයවර්ධන පුර
|
288-5 |
4 |
පේරාදෙණිය
|
269-5 |
5 |
කැළණිය
|
237-5 |
6 |
රුහුණ
|
181 |
7 |
සබරගමුව
|
151 |
8 |
වයඹ
|
121 |
9 |
රජරට
|
97-5 |
10 |
යාපනය
|
79 |
11 |
නැගෙනහිර
|
72 |
12 |
ඌව වෙල්ලස්ස
|
34-5 |
13 |
සෞන්දර්ය කලා
|
30 |
14 |
අග්නි දිග
|
24 |