මොරටු ව්‍යාපාරිකයා කතරගමදී පැහැර ගනී ?


මොරටුව මොරටු වැල්ලේ ව්‍යාපාරිකයකු කතරගම දෙටගමුවේදී බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැහැරගෙන ගොස් ඇතැයි කතරගම පොලීසියට පැමිණිළි කැර ඇත.

කතරගම සංචාරක නිකේතනයක්ද හිමි ව්‍යාපාරිකයා හිතවතකු සමග ජිප් රියෙන් යද්දී කැබි රියකින් පැමිණි පිරිසක් මග හරස් කැර ඔහු පැහැරගෙන ගොස් ඇතැයි මිතුරා පොලීසියට පැමිණිලි කැර ඇත.