මොරටු තාක්ෂණ සිසු දෙන්නා යළි රිමාන්ඩ්


මොරටුව විශ්ව විද්‍යාලයයේ පසුගිය දා පහරදීම සම්බන්ධයෙන් මොරටු ජාතික තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් දෙදෙනා ලබන 28 දින දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව  ප්‍රධාන මහේස්ත්‍රාත් බී.ඒ.ආර් සෝමසිංහ මහතා නියෝග කෙළේය. තාක්ෂණික අධ්‍යාපන ආයතනයේ ගිහාන් මංජුල සහ රොෂාන් දසනායක එම දෙදෙනාය.