මොරටුව එගොඩඋයන සිරිසුනන්දෝපනන්දාරාමාධිපති හිමියන් ඝාතනය සම්බන්ධයෙන් සැකකරන මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර ඇතුළු හත් දෙනෙක් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් පුර්ණිමා පරණගමගේ මහත්මිය විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
මොවුන් එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කරන ලෙස සාක්කිකරුවනට නොතිසි නිකුත්කරන ලෙසද නියෝග කැරිණි.