මොරටුවේ සිට ගාල්ල දක්වා හෙරොයින් විකුණන්නකු බව කියන ‘කුඩු ක්ලේරා‘ අද මොරටුවේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කුඩු විමි ග්‍රෑම් 2800ක් ඔහු ළඟ තිබුණු බව පොලිසිය පවසයි.