මොරටුව දේවාලයක ගුරු කම් කළ කපුවකුට එරෙහිව බහු භාර්යා චෝදනා යටතේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ නඩු පැවරිණි.
ඔහු මුල් බිරියගෙන් දික්කසාද නොවී තවත් විවාහයක් කරගෙන ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.