අද මාසික රැස්වීමට සහාභාගී වීමට හිරගෙදර සිට ආ මොරටුව උප පුරපති සුජිත් පුෂ්ප කුමාර පැය දෙකකට ආසන්න කාලයක බන්ධනාගාර රියේ හිරවී සිට දැඩි ආරක්ෂාව මධ්‍යයේ යළි ආපසු රැගෙන යනු ලැබීය. මහා සංඝරත්නය ඇතුළු මහජනයාගේ විරෝධය නිසා ඔහුට බන්ධනාගාර රියෙන් බැසීමට පවා නොහැකි විය.