මොරටු උප පුරපතිට මාස තුනක නිවාඩු


මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මාස තුනක නිවාඩු අද අනුමත විය. ගාල ගෝට්ටි මැද පමා වී ඇරැඹුණු සභාව පස්වරු එකට කල් තැබිණි. පුෂ්පකුමාර රැස්වීමට පැමිණීම වැළැක්වීම මහා සංඝරත්නය ඇතුළු පිරිසක ගත් උත්සහය සාර්ථක විය. ඔහු යළි ගෙනෙතියි මහා සංඝරත්නය ඇතුළු පිරිස සභාව අවසන්වන තුරු එහි රැස්ව සිටියහ.