මොන්ටෙරෝ රියත් බල්ලට යයි:පොලිස් බල්ලා කුඩු අල්ලයි


මැල්සිරිපුර ධනවත් ව්‍යාපාරිකයකු හා සිව් දෙනකු සුඛෝපභෝගී ජීප් රියකින් හෙරොයින් කුඩු රැගෙන යද්දී අත්අඩංගුවට ගෙන මහව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ බව පොලීසිය කියයි.

මත් ද්‍රව්‍ය  ඉව පිළිබඳ විශේෂ පුහුණුව ලත් පොලිස් සුනඛයකු නිසා  එම ජීප් රියේ තිබී මිලි ග්‍රෑම් 750 ක කුඩු පැකට් දහයක් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

19 - Copy  20 21 22 23