මොනරාගල උනන්දුව හරි ඉහළයි


අද පස්වරු 1.30 වන විට මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් 65% ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මහ දිසාපති ඒ.පතිනාදන් මහතා කියයි. අද පස්වරුවේත් ඇතැම් මධ්‍යස්ථාන අසල දිග පෝලිම් දක්නට ලැබිණි.