මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය.
සන්ධානය වැඩි ඡන්ද 63785කින් මොණරාගල දිස්ත්‍රික්කය ජය ගත්තේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට මොණරාගලින් මන්ත්‍රී ආසන අටක් ද, එක්සත් ජාතික පක්ෂයට පහක් ද, ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රී ආසනයක් ද හිමි විය.

