මොණරාගල තැපැල් ඡන්ද ගණන් කරයි


මොණරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන්කිරීම අද පස්වරු 4.30ට ඇරැඹුණු බවත්, රාත්‍රී අට පමණ වන විට  අවසන් වෙතියි විශ්වාස කරන බවත් මොණරාගල සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගස්තැන්න මහතා කියයි.