මෛත්‍රීපාල පුටින් හමුව පැය එක හමාරක්


 

ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රුසියා ජනාධිපති වැලද්මීර් පුටින් මොස්කව් හා ක්‍රෙම්ලින් හිදී එරට වේලාවෙන් අද පස්වරු 2.25 ට ආරම්භ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එය පැය භාගයකට සීමා වී තිබුණ ද පස්වරු 3.40ට පමණ වනතුරුත් පැවැති බව එම අංශය පවසයි.