සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා දැන් දැන් එතියි දෙස් විදෙස් මාධ්‍යවේදීහු කොළඹ නවනගරශාලාවේ රැස්ව සිටිති.
පෙරවරු 10ට එම සාකච්ඡාව පැවැත්වෙන බව මුලින් සඳහන් කළත් දැන් ඇති ලකුණු අනුව පස්වරු12ට හෝ පස්වරු 1.30ට එම සාකච්ඡාව ඇරැඹෙතියි දැනගන්තට ඇත.සමහර විට සාකච්ඡාව නොපැවැත්වීමටද ඉඩ ඇතැයි ද පැවසේ.
ඡායාරූප- අකිල බද්දේවිතාන
ඡායාරූප- තරිඳු ජයවර්ධන








