කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මෛත්‍රිපාල සිරිසේන ජනපති සිටි රැස්වීමකදී ඔහු මහින්ද රාජපක්ෂ ජනපති ලෙස හඳුන්වමින් කථා කළ කෘෂිකර්ම ලේකම් පී.විජයරත්න මහතාගේ ඉල්ලා අස්වීම කෘෂිකර්ම ඇමැති බාර නොගත්තේය.
තමාට වැරදුණු බව තේරුම්ගත් ලේකම්වරයා ඒ වෙලාවේදී මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් සමාව ගත්තේය.

