මෛත්‍රීට මධ්‍යම ආණ්ඩුකාර සහය


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන්නේ නම් හුදෙක් අනිවාර්යෙන්ම තමාගේ සහය දෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා කීවේය.