මෛත්‍රීට භාරත උත්තමාචාර


නවදිල්ලියේ  රාෂ්ට්‍රපති භවාන්හිදී මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපති අද (16) උදේ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හමු විය.

සිය බිරිය ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා දුත පිරිස  සමඟ එහි ගිය  සිරිසේන මහතා එහිදී  ප්‍රනාබ් මුඛර්ජි ඉන්දියා ජනපති විසින් පිළිගැනිණි.

මංගල සමරවීර විදේශ ඇමැති,රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැති,ජී එම් ස්වාමිනාදන් යළි පදිංචි කිරීමේ ඇමැති ,චම්පික රණවක විදුලිබල ඇමැති හා විජයදාස රාජපක්ෂ  අධිකරණ අමැති සමග මේ ගමනට එක් වුහ.

567822-01-02_17895081 567828-01-02_17895085 568035-01-02_17895357 568044-01-02_17895368 1123874627_GM1EB2G15ZR01_17895550 1419753293_GM1EB2G142101_17895280 1509563874_GM1EB2G14DV01_17895302

33 34