මෛත්‍රීට උතුරේ හරසර


උතුරට ගිය ප්‍රථම ගමනේදී මෛත්‍රිපාල සිරිසේන ජනපති උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

හින්දු සිරිතට ජනපති නළලේ තිලකද තැබිණි. විග්නේෂ්වරන් මහතා මල්දමකින් ජනපති ගෙල සැරසීය.

යාපන දිසාපති කාර්යාලයේ සංවර්ධන සම්බන්ධීකරණ රැස්වීමකට ජනපති මුලින්ම සහභාගී විය. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුද එජාප හා ශ්‍රීලනිප මන්ත්‍රීවරුද එහි වූහ. උතුරේ ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පළිහක්කාර හා ත්‍රිවිධ හමුදාපතිවරුද පැමිණ සිටියහ.

 

IMG-20150303-WA0004

IMG-20150303-WA0000 IMG-20150303-WA0001 IMG-20150303-WA0002