මහියංගනය නිදහංගල සොරබොර ජනපදයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට පහර දීමට පැමිණි බව කියන හතර දෙනකු හඳුනාගෙන ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීම පොලිස් කණ්ඩායමක් පිටව ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

