මෛත්‍රීගේ ඇමති මණ්ඩලය ඉරිදා දිවුරති ?


අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව ඇමති මණ්ඩලය හෙට දිවුරුම්දීමට නියමිතය. දැනටමත් අගමැති ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්කරනු ලැබ සිටියි. දින සියයේ වැඩපිළිවෙලට අනුව හෙට ඇමති මණ්ඩලය පත්කිරීමට නියමිතය. ඇමති මණ්ඩලය 30ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

හිටපු ජනාධිපතිවරයාගේ අැමති මණ්ඩලය සියය ඉක්මවීය.