පුත්තලමේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකුගේ නිවසට ගල්මුල් ගසා අලාභහානි කළ බවට පොලිසියට පැමිණිල්ලක් කැර තිබේ. මේ පුද්ගලයා ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර කැර ඇත.