සන්ධානසයෙන් ඉවත්ව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත්වූ දංකොටුවේ පුද්ගලයකුගේ නිවසට අද අලුයම බෝම්බ ගසා අලාභ හානි කර ඇතැයි පොලිසිය පැමිණිලි කර ඇත.
එම පුද්ගලයාද බිරියද ගෙදර සිටි නමුත් ඔවුනට හානි සිදුවී නොමැත.