මෛත්‍රී පැරිසියෙදි ජගත් මහ ලේකම් හමුවේ


දේශගුණ විපර්යාස පැරිස් සමුළුවට සහභාගී වූ මෛත්‍රීපාල සිරිසේන ජනපති අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් හමු විය.

 748057115_LR2EBBU0N9UHA_19707749

(ඡායාරූපය ඒඑෆ්පී)