ජනපතිවරණ සටන අරඹමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හිටපු ඇමැති චම්පික රණවක මහත්වරුන් සමඟ අද (09) දළඳා වහන්සේ වැඳ පුදා ගත්තේය.
නියෝජිත පිරිස මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමටද නියමිතව සිටියහ.