ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) සවස කැලණිය රාජ මහා විහාරයට ගොස් ආගමික වතාවත්වලට සහභාගී විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි යෝද, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ද පැමිණ සිටියහ.





